Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බ්‍රිතාන්‍යය වෛද්‍ය ජර්නලය මගින් සිදු කළ පර්යේෂණයකට අනුව ජින්ජර් බියර් වල අනෙකුත් පැණිබීම වලට වඩා සීනි ප්‍රතිශතයක් ඇතිබව සොයාගෙන ඇතැයි තහවුරු වී ඇත. සාමාන්‍ය ජින්ජර් බියර් වීදුරුවක ග්‍රෑම් 38.5 (තේ හැදි 8) ක් පමණ සීනි ප්‍රතිශතයක් පවතින බවත්  එය කොකා-කෝලා වීදුරුවක අඩන්ගු සීනි ප්‍රතිශතයට(ග්‍රෑම් 35) වඩා වැඩි බව ද සමීක්ෂණයෙන් පෙන්වා දී ඇත.

නමුත් ජින්ජර් අලයක සීනි ප්‍රතිශතය ඇත්තේ ග්‍රෑම් 22.5(තේ හැදි 4.9)ක් පමණය. වැඩිහිටියෙකුගේ දෛනික සීනි අවශ්‍යතාව ග්‍රෑම් 30ක් පමණ වන අතර දරුවෙකුගේ එම ප්‍රමණය ග්‍රෑම් 24ක් පමණ වන බව විද්‍යාඥයො පෙන්වා දෙති. දරුවන්ගෙන් 73%ක් එම අගය ඉක්මවා සීනි පරිභෝජනය කරන බව බ්‍රිතාන්‍යය වෛද්‍ය ජර්නලය පවසයි. අධික සීනි භවිතය මගින් ස්ථුලතාවය, දියවැඩියාව හා මුඛයේ ප්‍රශ්න ඇතිවන බවද පවසන විද්‍යාඥයෝ අවධාරණය කරයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.