Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජෛව විවිධත්වය පිළිබඳ ජාතික ක්‍රියාකාරී උපායමාර්ගික සැලැස්ම සැකසීමට සමගාමීව සංවිධානය කළ 'ජෛව විවිධත්වය හා ජීවනෝපාය' ජායාරූප තරගයෙන් ජය ලැබූ ජයග්‍රාහකයන් තිදෙනාගේ ඡායාරූප මේ වනවිට තරග සංවිධායකයන් විසින් තෝරාගෙන තිබේ.

ජෛව විවිධත්ය ලේකම් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට අයත් බයෝ ෆින් ව්‍යාපෘතිය(BIOFIN) හා 'අද' පුවත්පත එක්ව මෙම ඡායාරූප තරගය සංවිධානය කරනු ලැබීය.

ඒ අනුව එම තරගයේ රුපියල් 50,000ක පළමු ත්‍යාගය දිනාගත් ජයග්‍රාහකයා වන්නේ චින්තක රාජකුලතුංග මහතාය. දෙවැනි ස්ථානයට හිමිවන රුපියල් 30,000ක ත්‍යාගය රෝහිත ගුණවර්ධන මහතා විසින් හිමි කරගෙන ඇති අතර, තෙවැනි ස්ථානයට හිමි රුපියල් 20,000ක ත්‍යාගයට හිමිකම් කියෙන්නේ කේ.ජී.පී.පී. කරුණාරත්න මහතාය. 

එසේම තෝරාගත් හොඳම ඡායාරූප සඳහා සම්මාන සහතික පත් පිරිනැමෙන අතර ඒවා යථාකාලයේදී තැපෑලෙන් ලැබීමට සලස්වනු ඇත.
ඔබට හිමි ත්‍යාග පිළිබඳ විස්තර ලබාගැනීමට 0112 479 640 / 0112 479 642 යන දුරකථන අංක හා adanewspaper@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනය හරහා විමසීම් කළ හැක.

 

පළමු ස්ථානය

14

දෙවැනි ස්ථානය

23

තෙවැනි ස්ථානය

4  

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.