ටැබ් පරිගණකයත් ශ්‍රම බළකා සමීක්ෂණයට
- 2016-12-01 00:48:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් 2017 වසරේ දී සිදුකරන ශ්‍රී ලංකා ශ්‍රම බළකා සමීක්ෂණය ටැබ් පරිගණක උපයෝගී කර ගැනීමට කටයුතු සිදුකරන බව ජන හා සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තු නිවේදනයක් නිකුත් කරමින් කියයි. රැකියා නියුක්තිය, සේවා වියුක්තිය හා ශ්‍රම බළකාය පිළිබඳව විධිමත් ක්‍රමවේදයකට අනුව නිවාස 25,000කදී ගන්නා නියැදි තුළින් මෙම සමීක්ෂණය සිදුකිරීමට නියමිතය.
පරිගණක ආශ්‍රිත සම්මුඛ පරීක්ෂණ ක්‍රමය (CAPI) ඔස්සේ දත්ත රැස්කරන එම මොහොතේම දත්ත පරිගණකගත කිරීමට හැකිවීම නිසා සංඛ්‍යාවල ගුණාත්මකභාවත්, කාලීනභාවත් ඉහළ නැංවිය හැකි බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා කියයි.
Reply To:
Name - Reply Comment
0 Comments