Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත එක්ව සංවිධානය කරන තන්තිරිමලේ ආලෝක පූජාව අද(8) 14 වැනි වරටත් පැවැත්විණි. විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආලෝක පූජාව ආරම්භ කෙරුණු අතර ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, පී.හැරිසන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. තන්තිරිමලේ ආලෝක පූජාව අද සිට දින 3ක් පුරා පැවැත්වීමට නියමිතය.

බිඟුන් මේනක ගමගේ- ඡායාරූප ඉෂාන් සංජීව (ලංකාදීප)

1 2 3

DSC_0008 DSC_0013 DSC_0022 DSC_0029 DSC_0034 DSC_0041 DSC_0045 DSC_0055 DSC_0063 DSC_0071 DSC_0075 DSC_0228

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.