ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි ජයවර්ධනපුර සරසවියේ නව කුලපති තනතුරට
- 2018-02-20 10:03:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පත් කර තිබේ.
ඒ අනුව ඉදිරි වසර 05ක කාලයක් පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් මෙම ධූරයේ කටයුතු කිරීමට නියමිතය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය හෙබවූ මහාචාර්ය අති පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිගේ අපවත්වීමෙන් පසු එම ධූරය පුරප්පාඩු විය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments