ත්‍රිපෝෂ අතිරික්තය සුපෝෂලෙස වෙළෙඳපොළට
- 2017-03-05 10:40:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ ත්‍රිපෝෂ සමාගමේ අතිරික්ත නිෂ්පාදනය සුපෝෂ ලෙස වෙළෙඳපොළට හඳුන්වාදීමට කටයුතු කර ඇත.
නව නිෂ්පාදනය හඳුන්වාදීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ කර්මාන්ත ශාලාව අලුත්වැඩියා කිරීමෙන් පසු එහි ධාරිතාව ඉහළ නංවා ඇති බවයි.
ඒ අනුව සමාගමේ නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික්ටොන් 1800 සිට 2700 දක්වා වැඩි වී තිබේ. ඒ අනුව ඉහළ ගිය මෙට්‍රික්ටොන් 900 ක අතිරික්ත නිෂ්පාදනය මෙලෙස ‘සුපෝෂ’ නමින් වෙළඳපොළට එක්වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments