Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ballat drama (1)rrrrrrrrrමහාචාර්ය ආරියරත්න කලුආරච්චි මහතා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබ ඇති "තුන්බිය" මුද්‍රා නාට්‍යය 27දා පස්වරු 6.30 ට කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 

වඩා ගුණාත්මක මුද්‍රා නාට්‍ය නැවත ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට හඳුන්වාදීම හා මුද්‍රා නාට්‍යය අනාගත පරපුරට  උරුමකරදීම  ආදී අරමුණු ඇතිව සංවිධානය කරනු ලැබ ඇත.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය උපදේශක මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම හා සෞන්දර්ය විශ්වවිද්‍යාලය එක්ව මෙය සංවිධානය කරනු ලබයි. 
 

The 'Tubbia' ballet directed by Prof. Ariyaratne Kaluarachchi will be held at the Nelum Pokuna Theater in Colombo at 6.30 pm today (27) at the Nelum Pokuna Theater, under the patronage of President Maithripala Sirisena.

More quality ballet will be returned to Sri Lanka's art field and the ballet will be handed over to future generations.

In accordance with the instructions of the Ministry of Internal Affairs, Wayamba, Development and Cultural Affairs, the Department of Cultural Affairs, State Dance and Ballet Council, the Sri Lanka Navy Cultural Group and the University of Visual Arts are organizing this event.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.