තොරතුරු තාක්ෂණය විෂය අනිවාර්ය කිරීමට අවධානය
- 2017-11-15 14:57:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉදිරියේ දී පාසල් විෂය නිර්දේශය සඳහා තොරතුරු තාක්ෂණය විෂය අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්.
ඉදිරියේ දී සමස්ත අධ්‍යාපන ක‍්‍රියාවලිය තොරතුරු තාක්ෂණය මත පදනම් වන බවත් තොරතුරු තාක්ෂණික දැනුම මේ වන විටත් ග‍්‍රාමීය මට්ටම දක්වාම ව්‍යාප්ත වී ඇති බවත් මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා පැහැදිලි කළේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments