2025 මැයි මස 16 පෙ.ව. 05:39 - {{hitsCtrl.values.hits}}
දකුණු ආසියාවු කලාපීය 04 වැනි ප්‍රසම්පාදන සමුළුව අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාලේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ විය. සමුළුවේ සභාපතිත්වය බලංලාදේශය විසින් දැරූ අතර මෙවර එය ශ්‍රී ලංකාවට භාර දෙනු ලැබිණ. සභාපති Faruque Hossain මහතා විසින් නව සභාපති ලෙස පත් වූ පී. අල්ගම මහතා වෙත භාර දෙන ලදී.
සමුළුවට දෙස් විදෙස් ආර්ථික පරිපාලන විශේඥවරුන් රැසක් සහභාගී වූහ.
![]() |
diary Read more... |