දවුල්දෙණ ඥාණීස්සර නාහිමි අපවත් වෙති
- 2017-04-03 11:25:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අමරපුර නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර නාහිමිපාණන් අද(03දා) අලුයම අපවත්වූහ. අපවත් වන විට උන්වහන්සේ 101 වන වියේ පසුවූහ.
උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එළැඹෙන 6 දා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී.
Reply To:
Name - Reply Comment
0 Comments