දියවැඩියා විරෝධී පාගමනේ ජනපතිත්
- 2016-11-13 12:08:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක දියවැඩියා දින පාගමන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මුලිකත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් ආරම්භ විණි. ශරීර සුවතා වල යෙදීමෙන් අනතුරුව ආරම්භ කළ පාගමන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව දක්වා ගමන් කෙරිණි. “දියවැඩියාව පිළිබඳ අභියෝගය අපේ රටට පමණක් නෙවෙයි මුළු මහත් ලෝකයම මුහුණ දෙන බරපතල අභියෝගයක්.දියවැඩියාව වැලැක්වීම,නිවාරණය සහ මර්ධනය උදෙසා සෞඛ්‍ය අමාත්‍යංශය සහ දියවැඩියා නිවාරණ සංගමය එක්ව සංවිධානය කළ වැඩසටහන් අගය කළ යුතුයි. අපේ රටේ සාමාන්‍ය ජනගහනයෙන් 15%ක් 17% ක් පමණ පිරිසක් දියවැඩියාවෙන් පෙලෙනවා“යැයි ජනපතිවරයා එම අවස්ථාවේදී ප්‍රකාශ කළේය.(ලංකාදීප)
Reply To:
Name - Reply Comment
0 Comments