Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

10609625_421769398027395_8191068353466745137_n

නාය යෑමේ අවදානම නිසා දින නියමයක් නොමැතිව වසා දැමූ දෙනියාය රාජපක්ෂ මහ විදුහල සිකුරාදා (09) සිට යළි විවෘත කරන බව විදුහල්පතිනි කේ.එල් දිල්හානි මහත්මිය කියයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයින් පිරිසක් පාසල නීරීක්ෂණය  කිරීමෙන් පසු එහි අවදානමක් නැතැයි ප්‍රකාශ කිරීම මත මෙම තීරණය ගෙන ඇති බව ලංකාදීප පුවත්පත, විදුහල්පතිනය උපුටා දක්වමන් පවසයි. එම විද්‍යාඥයින් පවසා ඇත්තේ පාසලට ඉහළින් අවිධිමත් ජලය බැහැර කිරීම හේතුවෙන් නාය යාමේ තත්ත්වයක් ඇතී වූ බවයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.