2025 මැයි මස 15 ප.ව. 11:39 - {{hitsCtrl.values.hits}}
සමස්ත අමරපුර නිකායේ ලේඛකාධිකාරී බ්‍රාහ්මණවත්තේ සීවලී ස්වාමීන්වහන්සේ පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18දා) අපවත්වූහ. උන්වහන්සේ අපවත්වන වන විට 82 වැනිවියේ පසුවූහ.
යාපනය හා දෙමටගොඩ නාගදීපවිහාරාධිපති වශයෙන් කටයුතු කළ උන්වහන්සේ දෙමළ භාෂාවෙන් ධර්ම දේශනා කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසුළූහ. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දිමට නියමිතය.
නිරෝෂා සෝමරත්න
![]() |
diary Read more... |