නිදහස් සමරුම් උළෙල මෙවරත් ගාලු මුවදොරදී
- 2018-01-09 03:03:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර නිදහස් සමරු උළෙල ලබන මස 04 වැනිදා අභිමානවත් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොරදී පැවැත්වීමට නියමිතය. 70 වැනි නිදහස් සමරුම් උළෙලේ විශේෂ ආරාධිතයන් ලෙස බ්‍රිතාන්‍ය රජ පවුල නියෝජනය කරමින් එළිසබෙත් රැජනගේ බාල පුත් එඩ්වඩ් කුමරු හා එඩින්බරෝහි ආදිපාද පිලිප් කුමරු මෙවර නිදහස් උළෙලේ ආරාධිතයින් ලෙස සහභාගිවීමට නියමිතය. මෙවරද නිදහස් සැමරුම් උළෙ විචිත්‍රවත් කිරීමට ත්‍රිවිධ හමුදා පොලිස් භටයින් 8000ක් පමණ එක්වීමට නියමිතය.
ඉන්දික
Reply To:
Name - Reply Comment
0 Comments