‘ පත්තරයක් කියවමු‘ මාධ්‍ය අධ්‍යාපන වැඩමුළුව 28 වැනිදා මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ දී...
- 2017-04-27 15:12:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයීය මාධ්‍ය සමාජය සංවිධානය කරනු ලබන ‘ පත්තරයක් කියවමු‘ මාධ්‍ය අධ්‍යාපන වැඩමුළුව 28 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ. විජය ළමා පුවත්පත, අධ්‍යාපනය සඳහා පුවත්පත් වැඩසටහන, ලංකා මාධ්‍ය අධ්‍යාපනය සංගමය, විසින් මෙම වැඩසටහන පවත්වනු ලබයි. මාතලේ අධ්‍යාපන කොට්ඨාසයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය හදාරනු ලබන සිසු සිසුවියන් මේ සඳහා සහභාගී වීමට නියමිත බව මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයීය මාධ්‍ය සංගමය නිවේදනය කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments