පරිගණක වෛරසයෙන් බේරෙන්න මේ දේවල් කරන්න
- 2017-05-15 13:24:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන වොන්නක්‍රයි (Wannacry) රැන්සම්වෙයාර් පරිගණක වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු පියවර කිහිපයක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය දැනුම් දෙයි.
01 පරිගණකවල වින්ඩොස් මෘදුකාංගය යාවත්කාලීන කිරීම.
02 නොදන්නා විද්‍යුත් තැපැල් පණිවිඩ විවෘත කිරීමේදී ආරක්ෂා වීම.
03 ප්‍රතිවෛරස් මෘදුකාංගය යාවත්කාලීන කිරීම.
04 පරිගණකයේ ඇති දත්ත පිටතින් වෙනමම ගබඩා කර තැබීම.
පසුගිය සිකුරාදා ලොව පුරා වේගයෙන් ව්‍යාපත් වූ මෙම පරිගණක වෛරසය හරහා ලෝකයේ රටවල් 100කට ආසන්න ප්‍රමාණයක පරිගණක සඳහා බලපෑම් එල්ල විය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments