පරිසරය පූජනීනයි මහනුවරදී ක්‍රියාවට නැංවෙයි
- 2017-05-02 14:22:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාප්ති උත්සවය මහනුවර ඓතිහාසික දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. ඒ හා සමගාමීව සංවිධානය කෙරුණු "පරිසරය පූජනීයයි" පාරිසරික සත්කාර වැඩසටහන අද (02දා) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික දළදා මාළිගාව අභියසදී ආරම්භ කෙරිණි.
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ අදහසකට අනුව මධ්‍යම පළාත් සභාව විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිඛෙයි. මහනුවර නගරයේ විශේෂ ස්ථාන පිරිසිදු කිරීම මේ යටතේ සිදුවෙයි.
ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දෑත් සෝදා පිරිසිදු කිරීමේ උපකරණ දෙකක් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත භාරදීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments