2025 මැයි මස 15 පෙ.ව. 04:57 - {{hitsCtrl.values.hits}}
පරිසර සංරක්ෂණය, පරිසර ඇගයීම් සහ පරිසර වටිනාකම් පිළිබද සියලුදෙනාගේ වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටුකිරීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ,සොබාදම් පියස, නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරමින් ඔහු මේ බව පැවැසීය.
යම් දිස්ත්‍රික්කයක් තුළ පරිසර නීති රීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීම දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරින්ගේ වගකීම වන අතර එම කටයුතු සදහා දේශපාලන බේදයෙන් තොරව සහය දැක්වීම බලය ඇති හෝ බලය නැති සියලු මහජන නියෝජිතයින්ගේ වගකීම බවද ඔහු සඳහන් කළේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
![]() |
diary Read more... |