‘පරිස්සමෙන් ගිහින් එන්න‘ අද සිට දින හතක්
- 2016-12-01 12:07:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව තවත් සංවිධාන රැසක සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන ජාතික මාර්ග ආරක්ෂණ සතිය ආරම්භ කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චත්‍රරශ්‍රයේදී අද (1) පෙරවරුවේ ආරම්භ විය. ‘පරිස්සමෙන් ගිහින් එන්න’ නමින් නම් කර ඇති මෙම මාර්ග ආරක්ෂණ සතිය අද සිට දෙසැම්බර් 7 වැනිදා දක්වා දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවෙනු ඇත.
මාර්ග ආරක්ෂණ සමාරම්භක උළෙලට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ජාතික පාසල්වල මාර්ග ආරක්ෂණ කව නිර්මාණය කිරීම, පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ හා වෑන් රථ ශ්‍රේණිගත කිරීමේ ජාතික වැඩසටහන කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීම ආදී වැඩසටහන් රැසක් ද අද සිදුකෙරේ.
Reply To:
Name - Reply Comment
0 Comments