පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම 15 දා
- 2018-01-11 12:29:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ජනවාරි 15දා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
මෙහි ජාතික උත්සවය ජනවාරි මස 15 වනදා කොළඹ ඉසිපතන විද්‍යාලයේ දී පෙ.ව. 8.00 ට පැවැත්වීමට නියමිතය.
සියලුම රජයේ පාසල්වල හා රජයේ ආධාර ලබන/නොලබන පෞද්ගලික පාසල්වල පළමුවන ශ්‍රේණියේ සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments