ප්‍රංශයේ කොරෝනා මරණ 10000 ඉක්මවයි
- 2020-04-08 13:09:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉතාලිය, ස්පාඤ්ඤය, ඇමෙරිකාව යන රටවලට පසුව කොරෝනා මරණ 10000 සීමාව ඉක්මවා ගිය රට බවට ප්‍රංශය පත්විය.
ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව ප්‍රංශයේ කොරෝනා මරණ 10328ක් වාර්තා වී තිබේ. ප්‍රංශය තුළ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 110070ක් දක්වා වර්ධනය වී තිබේ.
පස්වු 12.45 වන විට ලෝකය පුරා කොරෝනා ආසාදිතයන් 1431900ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 82172කි.
Reply To:
Name - Reply Comment
0 Comments