ප්‍රාථමික ශ්‍රේණි ආරම්භය 13 දා
- 2019-05-05 11:18:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙවැනි පාසල් වාරය හෙට (06දා) ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එහිදී හය ශ්‍රේණියෙන් ඉහළ පංති වල ඉගැන්වීම් කටයුතු පමණක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
පාසල් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්නා පියවරක් ලෙස මෙසේ හය වැනි ශ්‍රේණියෙන් ඉහළ පංතිවල පමණක් ඉගැන්වීම් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
එක ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පංති ආරම්භ කිරීම 13 දා සිදුකරන බව රජය නිවේදනය කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments