පාසල් පුස්තකාල 3,312 කට රු මි 700 පොත්
- 2017-12-15 14:13:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් පුස්තකාල 3,312 ක් සඳහා අවශ්‍ය කියවීම් පොත් මිලදී ගැනීමට රුපියල් මිලියන 700 ක මුල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කිරීම පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.
එමෙන්ම පාසල් පුස්තකාල සඳහා අවශ්‍ය පොත් මිලදී ගැනීමේ දී නිර්දේශ පුස්තකාල ග්‍රන්ථ නාමාවලියක් ද එදිනම එළිදැක්වුණි.
මේ වන විට විදුහල්පතිවරුන් පාසල් පුස්තකාල කාර්ය මණ්ඩලය ද සම්බන්ධ කරගනිමින් තම පාසල් පුස්තකාලවලට අවශ්‍ය කියවීම් පොත් මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර විදුහල්පතිවරුන් විසින් එලෙස මිලදී ගන්නා පොත් හා ඊට වැය වූ මුදල් පිළිබද නැවත අධීක්ෂණයක් සිදු කිරීමටද නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments