පාසල් සිසුන්ගේ නිර්මාණ කුසලතා එළිදැක්වීමට ජාතික මට්ටමේ වැඩසටහනක්
- 2017-06-29 07:52:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් දරුවන්ගේ නිර්මාණශීලී කුසලතාවන් සලකා බැලීම සඳහා ජාතික මට්ටමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
නිර්මාණශීලී කුසලතාවන් සලකා බැලීම සඳහා තම තමන්ට අනන්‍ය වූ ක්‍රමවේදයන් පාසල් මට්ටමින් හා කලාප මට්ටමින් සිදුකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
නිර්මාණශීලී කුසලතාවන්ගෙන් සමන්විත දරු දැරියන්ට ජාතික මට්ටමට පැමිණීමට නොහැකිව ඇති බැවින් රාජ්‍ය අමාත්‍යාංශය මෙම ක්‍රමවේදය සැකසීමට සැලසුම් කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments