Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

CTB-415x260ප්‍රවාහන දුෂ්කරතා අවම කරමින් පාසල් සිසුදරුවන් වෙත සුරක්ෂිත ගමනාගමන පහසුකම් සැලසීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, උතුරු මැද පළාතේ දුෂ්කර අධ්‍යාපන කලාප 04ක පාසල් දරුවන්ගේ ප්‍ර‘යෝජනය සඳහා මගී ප්‍රවාහන බස් රථ ලබාදීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, 'දරුවන් සුරකිමු' ජාතික වැඩසටහන යටතේ ආරම්භ කරනු ලබන නියමු වැඩසටහනක් වශයෙන් රුපියල් මිලියන 12.86ක පිරිවැයක් දරමින් මගී බස් රථ 04ක් මිලදී ගෙන මේ සඳහා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.