Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාහියන්ගල ලෙන ඉදිරිපිට විශාල නායයෑමේ අවදානමක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අදාළ සිදුවීම පිළිබඳව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිරීක්ෂණය කර තිබෙන අතර, එහිදී හෙළිවඇත්තේ 2008 වසරේදී එම ප්‍ර‘දේශය සියුම් ඉරිතැලීමකට ලක්ව තිබෙන බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

පවතින තත්ත්වය අනුව තවදුරටත් ඇතිවිය හැකි අවදානම වළක්වා ගැනීම සඳහා සියලුම අංශ සමග ඒකාබද්ධව කටයුතු කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මේ හේතුවෙන් සංචාරකයන්ගේ ආරක්ෂාවටදෛනිකව පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය සීමා කිරීමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විද්වත් කමිටු තීරණය කළ බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

එහෙත් පාහියන්ගල ලෙන නායයෑමේ අවදානමක් නොමැති බවද එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

pahiyangala

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.