පුරාවිද්‍යා වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මණ්ඩාවල
- 2017-05-31 16:40:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ධුරයට මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතා පත්කිරීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබේ.
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන් හිස් වූ තනතුරට මණ්ඩාවල මහතා පත් කර තිබේ.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන මණ්ඩාවල මහතා ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව සිය පශ්චාත් උපාධිය හදාරා තිබේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩ බලන පීඨාධිපතිවරයෙකු, අංශාධිපතිවරයෙකු ලෙස ඔහු කටයුතු කර ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments