පේරාදෙණියට හා නැගෙනහිර විශ්වවිද්‍යාලවලට නව කුලපතිවරු
- 2017-05-10 06:17:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලය සඳහා නව කුලපතිවරුන් පත්කර තිබෙන අතර, ඔවුහු අද (09දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස මහාචාර්ය කේ.එම්.ඩී. සිල්වා මහතා පත්කර තිබෙන අතර, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස ආචාර්ය විවේකානන්ද රාජා මහතා පත්කර තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments