පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යන කටයුතු 11 ඇරඹේ
- 2017-01-03 10:43:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ 2015/2016 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් අධ්‍යන කටයුතු මෙම මස 11 වැනිදා ආරම්භ කරන බව විශෟව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නවක වදයෙන් තොර අධ්‍යයන කලාපයක් ලෙස විශ්ව විද්‍යාලය නම් කර ඇති බවත් නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කිසිදු අවහිරයකින් තොරව සැලසුම් කිහිපයක් විධිමත්ව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව ද කුලපති වරයා නිවේදනය කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments