පොලිස් නිලධාරියෙකුගේ හොඳ වැඩක්
- 2016-10-21 14:04:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සපුගස්කන්ද, බටලන්ද යුද හමුදා කඳවුරේ පාඨමාලාවක් හදාරමින් සිටි වියට්නාම ජාතික යුද හමුදා කැප්ටන්වරයෙකුට අයත් නැතිවූ ජංගම දුරකථනයක් ආපසු ඔහුටම ලබාදීමට පොලිස් නිලධාරියෙකු කටයුතු කර තිබේ.
පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් එන්.එල්.නිශාන්ත මහතාට වේයන්ගොඩ දුම්රිය ස්ථානය අසල වැටී තිබී මෙම දුරකථනය හමුව තිබේ. පසුව එහි හිමිකරු වන වියට්නාම් ජාතිකයා සොයා එය බාරදීමට නිශාන්ත මහතා ඊයේ (20දා) කටයුතු කළේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments