පොසොන් අනතුරු අවම කර ගැනීමට මේ උපදෙස් පිළිපදින්න
- 2017-06-01 16:20:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර, පෙළොන්නරුව, දඹුල්ල. තංගල්ල ප්‍රදේශයන්හි පූජා භූමි නැරඹීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් පොලීසිය විසින් නිකුත් කර තිබේ.
විශේෂයෙන්ම ප්‍රධාන වැව්, ජලාශ හා මුහුදු තීරයන් භාවිත කරන බැතිමතුන් වෙනුවෙන් මෙම උපදෙස් මාලාව නිකුත් කර තිබේ. දිය අනතුරු අවම කිරීම සඳහා පොලිස් ජිවිතාරක්ෂක නිලධාරීන් හා පොලිස් ජීවිතාරක්ෂක ප්‍රා දේශීය පුහුණු උපදේශකයින් විසින් පුහුණු කරන ලද ස්වෙච්ඡා ජීවිතාරකෂකයින් ප්‍රධාන ජල මූලාශ ආසන්නයේ රාජකාරියට යොදවා ඇතැයිද පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments