Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බද්දේගම සාන්ත අන්තෝනි විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද නව තාක්ෂණ පීඨය හා තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පැවරීම සහ සියවස් සැමරුමට සමගාමීව පැවැත්වෙන අධ්‍යාපනික ප්‍රදර්ශනය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ සිදු විය.

සමරු ඵලකය නිරාවරණය කර නව තාක්ෂණික පීඨය හා තාක්ෂණික විද්‍යාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා විද්‍යාලයේ ජාතික සහ ජාත්‍යන්තර තලයේ විශිෂ්ටතා දැක්වූ දරුවන්ට තිළිණ ප්‍රදානය කිරීමට ද එක් විය.

විද්‍යාලයේ විදුහල්පති එච්.ජී. ඉන්ද්‍රජිත් මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත   සමරු තිළිණයක් පිළිගැන්වීය. අනතුරුව අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා  එය නැරඹීමට ද එක් විය.

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed (3) unnamed (4) unnamed (5) unnamed (6) unnamed (7) unnamed (8) unnamed (9) unnamed (10) unnamed (11) unnamed (12) unnamed (13) unnamed (14) copy

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.