Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරනු බාලදක්ෂ සේවා හා සම්බන්ධතා සතිය අද  (01) සිට ලබන 10 වෙනි දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

දීපව්‍යාප්තව තිබෙන බාලදක්ෂ කණ්ඩායම් මගින් ක්‍රියාත්මක මෙම වැඩසටහන ප්‍රජාවට සේවාවක් කිරීමෙන් ලැබෙන මුදලින් කණ්ඩායමේ කටයුතු කර ගෙන යාමට අවශ්‍ය අරමුදල් රැස්කර ගැනීමේ අරමුණින් පැවැත්වේ.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නිමල් ද සිල්වා මහතාගේ අනුශාසකත්වයෙන් පැවැත්වීමට නියමිත මෙහි ජාතික මට්ටමෙන් සංවිධානය කිරීමේ කටයුතු හෝමාගම දිසා බාලදක්ෂ සංගමය මගින් සිදු කෙරේ. එහි මෙහෙයවීම් කටයුතු දිසා කොමසාරිස් පුෂ්පකුමාර මහගම්මුල්ලගේ මහතා විසින් සිදු කරයි. අද සිට 10 වෙනි දින දක්වා දිවා කාලයේදී ඔබ නිවසට පැමිණෙන බාලදක්ෂ කණ්ඩායම්වලට පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ දිසා කොමසාරිස් පුෂ්පකුමාර මහගම්මුල්ලගේ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටි.

ඡායාරූපය-බාලදක්ෂ සඟරාව

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.