භාෂා සංගායනාව හෙට
- 2016-09-20 11:13:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයතුළ ප්‍රථම වරට සංවිධානය කරන භාෂා සංගායනාව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී හෙට (20දා)ආරම්භ වීමට නියමිතය.
අර ඇරඹෙන එම කටයුත්ත අනිද්දා (21දා) සහ (22දා) දිනයන්හිදීත් පැවැත්වෙන අතර, පළමු දේශනය සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා විසින් පැවැත්වීමට නියමිතය.
භාෂා සංගායනාව උදෑසන 9.30 ට ආරම්භවීමට නියමිත අතර, එය දවසපුරා පැවැත්වේ. පස්වරුවේ දේශනය ආචාර්ය සඳගෝමී කෝපරහේවා මහතා විසින් පවත්වනු ලැබේ.
Reply To:
Name - Reply Comment
0 Comments