මධ්‍යම පාසල් හෙට විවෘතයි
- 2018-03-11 15:13:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොලිස් ඇඳිරි නීති තත්ත්වය මත වසා දමා තිබූ මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (12දා) සාමාන්‍ය පරිදි විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සඳහන් කළේය.
ඇති වූ සිද්ධිවලින් කිසිදු පාසලකට සුළු හෝ හානියක් සිදුව නොමැති බවත්, මහනුවරට ඇති වී තිබෙන සාමකාමී තත්ත්වය මත පාසල් විවෘත කරන බවත් හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව මහනුවරට යොදා තිබෙන ආරක්ෂාව හෙට දිනයේදීත් එලෙසම ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කළේය.
සබැඳි පුවත්
Reply To:
Name - Reply Comment
0 Comments