Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

තමා රාජකීය විදුහලේ ශිෂ්‍යෙයකු වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී තමාට සංගිතව ඉගැන්වීමට අමරදේවයන් පැමිණි බවත් තමාට සංගීතය ඉගැන්වීම අමරදේවයන් කටයුතු කිරීම ඔහුගේ ජිවිතයේ අසාර්ථක අවස්තාවක බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඒ වන විට තමා මෙන්ම අනුර බණ්ඩාරනායක, දිනේෂ් ගුණවර්ධන මහතාද ඔහුගෙන් සංගීතය උගත් බව අගමැති පැවැසීය. අමරදේවයන් නූතන තාක්ෂණය අනුව ඉදිරියට ගිය බවත් ඔහු යූ ටියුබ් සමාජ ජාලයේ ඉදිරියේනම සිටින ගායකයෙකු බවත් අගමැති පැවැසීය.

අමරදේවයන් ජාතික වස්තුවක් බවත් යෝධකයෙකු බවත් අගමැතිවරයා පැවැසිය.

PM

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.