Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ino (1)ජාතික නව නිපැයුම්කරුවන්ගේ දින ප්‍රථම සැමරුම් උත්සවය සහ දේශීය නව නිපැයුම්කරුවන් සදහා ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම්පොකුණ රගහලේ දී පැවැත්විණි.

නව නිපැයුම්කරුවන්ගේ " දසිස් සම්මානයෙන් " පිදුම් ලැබුවේ නාරම්මල මයුරපාද විද්‍යාලයේ ජී.කේ.ඒ.එන් ගංගොඩවිල ශිෂ්‍යයායි.

විශිෂ්ට ගණයේ සිවිල් ඉංජිනේරුවරයකු, නව නිපැයුම්කරුවකු සහ නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ ප්‍රථම කොමසාරිස්වරයා වූ දේශබන්දු ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ ජන්ම දිනය යෙදෙන ඔක්තෝබර් 26 වෙනිදා ජාතික නව නිපැයුම්කරුවන්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිඛෙන අතර ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

ඡායාරූප-ජනාධිපති මාධ්‍ය ඒකකය14729148_10154496468086327_2310067520538048464_n

ino (2) ino (3) ino (4) ino (5)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.