මහා සිනමාවේදියා දැයෙන් සමුගනී
- 2018-05-02 22:36:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙරට සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අද්විතීය සිනමාවේදියෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාගේ අවසන් කටයුතු අද (02) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරුණි.
මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , ප්‍රමුඛ කලකරුවන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක්ද එක්ව සිටියහ. ලංකීය රංගන ශිල්පීන් අති බහුතරයක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාට අවසන් ගෞරව දැක්වීමට සහභාගි වූහ.
සැබැඳි පුවත්
ලෙස්ටර් වෙනුවෙන් අද ශෝක දිනයක්
Reply To:
Name - Reply Comment
0 Comments