මැලේසියාවේ මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි
- 2018-06-06 14:04:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මැලේසියාවේ මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බව මැලේසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් පවසයි.
අද (06දා) මැලේසියානු අග්‍රාමාත්‍යවරා මේ බව සඳහන් කළ අතර නව මහ බැංකු අධිපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැත.
මැලේසියානු මහ බැංකු අධිපති ලෙස මුහම්මද් ඊබ්‍රහිම් කටයුතු කළේය. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ නව මහ බැංකු අධිපත් කිරීම සඳහා එරට රජුගේ අවසරය ලබා ගත යුතු බවයි.
නිරෝෂා ප්‍රියදර්ශනී.
ඡායාරූපය - මැලේසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහෝමඩ්
Reply To:
Name - Reply Comment
0 Comments