මීළඟ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්
- 2017-02-28 19:51:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු වන ප්‍රියසාද් ඩෙප් මහතා පත් කිරීමට ව්‍යවස්ථා සභාව අද රාත්‍රී ජනාධිපතිවරයාට නිර්දේශ කළේය. මීළඟ අගවිනිසුරු නම් කරන ලෙස දන්වමින් ප්‍රියසාද් ඩෙප් මහතාගේ නම සහ කේ ටී චිත්‍රසිරි මහතාගේ නම ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට යවනු ලැබ තිබිණි. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව රැස්විය.
Reply To:
Name - Reply Comment
0 Comments