මුගාබේ සමුගනියි
- 2019-09-06 11:49:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිදහස් සිම්බාබ්වේ පළමු ජනපති වූ රොබට් මුගාබේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. දිගු කලක් තිස්සේ ඔහු රෝගාතුර වී සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
2017 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් ඔහු බලයෙන් පහකරනු ලැබීය. මුගාබේ මිය යන විට 95 වැනි වියේ පසුවිය.
සිය ධුර කාලයේ මුල් භාගයේදි ජනතාවගේ ආකර්ශනය දිනාගත් නායකයෙකු වූ මුගාබේ මහතාගේ අවසන් පාලන කාලයේදී දුෂණ හා අක්‍රමිකතා පිළිබඳව චෝදනා එල්ල විය.
1980 වසරේ පැවැති නිදහස් සිම්බාබ්වේ පළමු මැතිවරණය ජයගනිමින් පළමු අගමැති ලෙස පත්වූ මුගාබේ මහතා 1987 වසරේදී සිම්බාව්වේ ජනපතිධුරයට පත්විය.
Reply To:
Name - Reply Comment
0 Comments