මුහුදු පසැඟිල්ලන් පිළිබඳව නාරා ආයතනයෙන් පර්යේෂණයක්
- 2017-10-08 12:39:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පසුගියදා අමාත්‍යංශයේ පැවති උපදේශක රැස්වීමේදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළ අතර මෙම පසැඟිල්ලන් ව්‍යාප්ත වීම පිළිබඳව වහාම විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කරන ලෙස නාරා ආයතනයට සහ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියට උපදෙස් දෙනු ලැබීය. තවද එම පර්යේෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගය ලබා ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය. මීට වසර කිහිපයකට පෙර ද මේ අන්දමින් පසැඟිල්ලන් ව්‍යාප්තිය සිදු වු අතර එම අවස්ථාවේදි ද ඔවුන්ගේ ව්‍යාප්තිය අඩාල කරවීම සඳහා පියවර ගනු ලැබිණි.
(රජයේ නිල පුවත් සේවය)
Reply To:
Name - Reply Comment
0 Comments