රියදුරු බලපත් ප්‍රායෝගික පරීක්ෂණයේ වෙනසක්
- 2017-07-20 12:37:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීම ඒකාධිකාරය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒකාධිකාරීය හෙතුවෙන් අක්‍රමිකතා සිදු වන බවට මහජන විවේචන එල්ල වී තිබීම මේ සඳහා හේතුවයි.
මෙය විනයගරුක රියදුරන් බිහි කිරීමට බාධාවක් වී ඇති බවත් දැනට සිදු වන මාර්ග අනතුරු වැඩිවීමටද හේතුවක් වී තිබේ.
මෙම තත්ත්වයට පිළියමක් වශයෙන් ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සඳහා මෝටර් රථ පරීක්ෂකවරුන්ට අමතරව සුදුසුකම් සහිත වෙනත් පාර්ශව හඳුනාගැනීමට රජය අවධානය යොමුකර ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments