රුධිරය පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක්
- 2018-01-09 02:50:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඩෙංගු හා වෙනත් රෝග තත්වයන් නිසා අඩුවන රුධිර තත්වය පාලනය කර ගැනීමට රුධිරය පරිත්‍යාග කරන ලෙස රුධිර පරිත්‍යාශීලින්ගෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
සෑම වසරකම අප්‍රේල් මාසය දක්වා කාලය තුළ රුධිර පරිත්‍යාග කිරීම අවම වන බව පෙන්වා දෙන රුධිර පාලවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා රුධීර හිඟයක් වලක්වා ගැනීමට රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් කඩිනමින් රුධිය ලබා ගැනීමට කටයුතු සිදුකළ යුතුව ඇති බවද සඳහන් කරයි.
නාහාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට හෝ ළඟම පිහිටි රෝහලේ රුධිර මධ්‍යස්ථානයට පැමිණ රුධිර පරිත්‍යාග කරන ලෙස අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටි.
අද.
Reply To:
Name - Reply Comment
0 Comments