රුපියල් මිලියන 6930කට අලෙවි වූ පිකාසෝගේ සිතුවම
- 2017-05-16 18:06:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පි පැබ්ලෝ පිකාසෝ විසින් අදින ලද සිතුවමක් නිව්යෝක් වෙන්දේසියකදී ඇමෙරිකානු ඩොලර් මිලියන 45කට (රුපියල් මිලියන 6930කට) අලෙවි වී තිබේ.
පිකාසෝගේ ආදරවන්තියක් වන ඩොරා මාර්ගේ සිතුවමක් මෙසේ අලෙවි වී තිබේ.
නිල් පැහැති ඇඳුමින් සැරසී හිඳගෙන සිටින කාන්තා රූපයක් මෙහිදී සිතුවමට නගා තිබේ.
දෝරා හා පිකාසෝ අතර ඉතාමත් සමීප බැඳීමක් පැවතුණ බවත් මෙම චිත්‍රය 1939 වසරේදී සිතුවම් කර තිබෙන බවත් සඳහන් වෙයි.
ඒ වනවිට පිකාසෝ 58 වැනි වියෙත් දොරා 31වැනි වියෙත් පසුව තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments