Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යයක් ලෙස සැලකෙන රුහුණු කතරගම මහා දේවලයේ  ඇසළ පෙරහර මංගල්‍යය 24 වැනිදා ප්‍රථම පෙරහර ආරම්භ විය. එහි අද දෙවැනි දිනයයි. 

ජූලි 
25 - අඟහරුවාදා : දෙවැනි පෙරහර , 26 - බදාදා : තුන්වැනි පෙරහර , 27 - බ්‍රහස්පතින්දා : හතරවැනි පෙරහර , 28 - සිකුරාදා : පස්වැනි පෙරහර , 29 - සෙනසුරාදා : හයවැනි පෙරහර, බස්නායක නිලමේ තුමාගේ නිල නිවාසයේ පැවැත්වෙන සංඝගත දකෂිණාව අතුපන්දල දැමීම  බස්නායක නිලමේ තුමාගේ සහභාගීත්වයෙන් දෙවියන් වහන්සේ වැඩමවීම සිදුකෙරෙන අතර එතුමා චාරිත්‍රානුකූලව මෙදින පෙරහැරේද ගමන් කරනු ඇත 30 - ඉරිදා : හත්වැනි පෙරහර , 31 - සඳුදා : අටවැනි පෙරහර

අගෝස්තු

01 - අඟහරුවාදා : නවවැනි පෙරහර , 02 - බදාදා : දහවැනි පෙරහර , 03 - බ්‍රහස්පතින්දා : එකොළොස්වැනි පෙරහර , 04 - සිකුරාදා : දොළොස්වැනි පෙරහර 
ගිනි පෑගීමේ උත්සවය , 05 - සෙනසුරාදා : දහතුන්වැනි පෙරහර, 06 - ඉරිදා : දහහතරවැනි පෙරහර , 07 - සඳුදා : පහලොස්වැනි පෙරහර , : අවසන් මහා පෙරහර , 08 - අඟහරුවාදා : දිය කැපීමේ මංගල්‍යය 

පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර චාරිත්‍රනූකූලව 29 දින වීදී සංචාරය කෙරේ. කුඹල් පෙරහර 29 සිට අගෝස්තු මස 02 දින දක්වා වීදී සංචාරය කිරීමෙන් අනතුරුව රන්දෝලි පෙරහර ආරම්භ වන්නේ අගෝස්තු මස 03 දින සිටය. අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පසළොස්වක පොහෝ දිනය යෙදෙන 07 දින වීදී සංචාරය කිරීමෙන් අනතුරුව පසු දින දහවල් පෙරහරින් මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ.

පෙරහර ගමන් මාර්ගය

ජූලි 25 : මහා දේවාලය - ප්‍රධාන වීදිය - වල්ලි අම්මා දේවාලය - එම මාර්ගයේම ආපසු මහා දේවාලය 
ජූලි 26 සිට අගෝස්තු 06 දක්වා : මහා දේවාලය - පිට වීදිය - වල්ලි අම්මා දේවාලය - ප්‍රධාන වීදිය - මහා දේවාලය 
අගෝස්තු 07 : මහා දේවාලය - කිරිවෙහෙර දක්වා මාර්ගය - කිරිවෙහෙරින් ආපසු හැරී එම මාර්ගයේම පැමිණ දේවාල මලූව - පිට වීදිය -වල්ලි අම්මා දේවාලය - ප්‍රධාන වීදිය - මහා දේවාලය
උපුටා ගැනීම- රුහුණු කතරගම දේවාලය)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.