2025 ජුලි මස 08 වන අඟහරුවාදා
.
2025 ජුලි මස 08 පෙ.ව. 04:15 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාවට බලපෑ ගංවතුර තත්වය හා ඊට පෙර එම ප්‍ර දේශවල ගංනතුරට පෙර පැවැත් තත්වයයන් පිළිබඳව යුරෝපා අභ්‍යාවකාශ මධ්‍යාස්ථානය සැටලයිට් මගින් ගත් ඡායාරූප නාසා ආයතනය විසින් නිකුතු කර තිබේ. මැයි 26 වැනිදා මෙරට පැවැත් තත්වය හා වර්ෂාවෙන් පසුව පැවැති තත්වයන් පිළිබඳව ඡායාරූපවලින් පෙන්නුම් කෙරේ.(NASA)