ලන්දේසි වෙඩි බෙහෙත් ගබඩාව සංරක්ෂණය කරයි
- 2017-03-14 12:54:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලන්දේසි යුගයට අයත් මීගමුව වෙඩි බෙහෙත් ගබඩාව සංරක්ෂණය කොට, මහජන ප්‍රදර්ශනයට විවෘත කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
මීගමුව බන්ධනාගාර පරිශ්‍රයෙහි පිහිටා ඇති මෙම ඉපැරණි වෙඩි බෙහෙත් ගබඩාව ස්වභාවික ව්‍යසනයන්ට හසුව ගරාවැටීමට ආසන්න තත්වයක පැවැතිණි.
ලන්දේසි යුගයේ දී මීගමුව කොටුවේ ආරක්ෂිත කටයුතු සඳහා යොදාගත් වෙඩි බෙහෙත් තැන්පත් කර ඇත්තේ මෙම ගබඩාව තුළය. ගඩොල් සහ කලුගල් මිශ්‍ර කර නිර්මාණය කර ඇති මෙම ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් ම ආරුක්කුමය හැඩයකින් සමන්විතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments