2025 මැයි මස 14 ප.ව. 07:31 - {{hitsCtrl.values.hits}}
ලැට්වියා ජනාධිපති රේමන්ඩ් වෙජොයින්ස් (Raimonds Vejoins) මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා 1/06 දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . එ් මහතා සමග ජනාධිපති ආර්යාව සහ තවත් 4 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් පැමිණියහ .
මෙම පිරිස (06) අද දින සවස 3.25 ට පමණ එටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.-264 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ඔවුන් මේ මස 16 තෙක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය .
කටුනායක ටී.කේ .ජී.කපිල-ලංකාදීප
\
![]() |
diary Read more... |