Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බුදුරජාණන් වහන්සේ උපත ලැබූ ලුම්බිණිය, බුදුන් වහන්සේ ජීවත්වූ කපිලවස්තු පුරය නගරයන්හි පුරා විද්‍යා කටයුතු සඳහාත්, මායාවතී විහාරයේත් සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් මිලියනයක ප්‍රදානයක් ලබාදීමට තීරණය කර තිබේ.

මේ පිළිබඳව  නේපාල අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන් බවත් තමා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟත්වයෙන් එසේ මුදල් ලබාදෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.

මේ පිළිබඳව ශ්‍රී ලංකා රජය හා නේපාල රජය අතර නිල සාකච්ඡාවාර කිහිපයක්ද පවත්වා ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

2187

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.